Y විජිත් · Wednesday, 27 February 2019 12:34 PM "පර්සි, ලස්සන හංසයෙක් ඉන්නවා.. අල්ලාගමුද..? අපේ 'බෝට්ටුවට' දාගමු.." " ප්‍රවේශමෙන් සිරෝ, ඕකා ඇත්ත හංසයෙක්ද? නැත්නම් බොරු හංසයෙක්ද? කියලා බලන්න ඕනා.. බෝට්ටුවට දාගන්න කලින්.. නැත්නම් අපි ඔක්කොම ඉවරයි...." ඒ කිවේ පර්සි...? " "සිරෝ, ඔය හංසයා අස්සේ ඉන්නේ අර ' දඩෝරියා' නම්...බෝට්ටුවට දාගත්තට පස්සේ අපි දෙන්නව හපා කාලා බෝට්ටුවත් පෙරලලා දමාවි..." Reply 0
Y Raveendra · Wednesday, 27 February 2019 12:39 PM කෑමෙන් පසු ආප්ප පැන්නේ කැලයටනේ... දැන්නම් ටිකක් එළිමහනේත් ඇවිදින්නේ... ඒ ඇවිදින්නේ නිකමට නම් නොවේමනේ... දන්නවා හැරුනේ හරකා පොල් පැලේටනේ... Reply 0
COMMENTS
"පර්සි, ලස්සන හංසයෙක් ඉන්නවා.. අල්ලාගමුද..? අපේ 'බෝට්ටුවට' දාගමු.." " ප්‍රවේශමෙන් සිරෝ, ඕකා ඇත්ත හංසයෙක්ද? නැත්නම් බොරු හංසයෙක්ද? කියලා බලන්න ඕනා.. බෝට්ටුවට දාගන්න කලින්.. නැත්නම් අපි ඔක්කොම ඉවරයි...." ඒ කිවේ පර්සි...? " "සිරෝ, ඔය හංසයා අස්සේ ඉන්නේ අර ' දඩෝරියා' නම්...බෝට්ටුවට දාගත්තට පස්සේ අපි දෙන්නව හපා කාලා බෝට්ටුවත් පෙරලලා දමාවි..."
කෑමෙන් පසු ආප්ප පැන්නේ කැලයටනේ... දැන්නම් ටිකක් එළිමහනේත් ඇවිදින්නේ... ඒ ඇවිදින්නේ නිකමට නම් නොවේමනේ... දන්නවා හැරුනේ හරකා පොල් පැලේටනේ...