Y විජිත් · 1 hour ago " ඔව් ..ඉතින් චන්දෙට වැඩි කාලයකුත් නැහැනේ...ඉන්න කාලේ කරගත් දෙයක් විතරයි...මිනිස්සුන්ට වැරදිලා ඔය කියන අය බලයට ආවාට, බලය නැතිවෙලා ගියාට පස්සේ ආයේ ඒමක් නැහැ." " එතකොට ඒ උත්තමයෝ ජිවත් වෙන්නේ කොහොමද..මහත්තයෝ..?" " ඇයි..බලයට එන්න ඉස්සර කරපු රස්සාව.." " ඒ කිවේ...? " " රෑට රෑට කුකුල් හොරකමේ යනවා, රෑට ගස් බඩගාලා හොරපොල් කඩනවා..." Reply 0
Y විජිත් · 1 hour ago "දැන් ඉතින් ඡන්ද කාලයත් කිට්ටුයිනේ අප්පුහාමි අයියේ. බලය තියෙන දවස්වල කරගන්න දෙයක් තමයි.. මොකද ආයේ එන්න කියලද..බැහැනේ.. මිනිස්සු මෝඩ නැහැ දැන්.." අනේ ඉතින් ඊට පස්සේ ඒ උතුමානන්ලා ජීවත්වෙන්න කොහොමද...? " " ඇයි පරණ රස්සාව තියෙන්නේ.." " ඒ මොකක්ද මහත්තයෝ..." " ඇයි බං ... රෑට කුකුල් හොරකමේ යනවා, රෑට ගස් බඩගාලා හොරපොල් කඩනවා ..." " දවල්ට..නිදි..? " " නැහැ බං ..දවල්ට පික් පොකට් ගහනවා.. චේන් කඩනවා.." Reply 0
COMMENTS
" ඔව් ..ඉතින් චන්දෙට වැඩි කාලයකුත් නැහැනේ...ඉන්න කාලේ කරගත් දෙයක් විතරයි...මිනිස්සුන්ට වැරදිලා ඔය කියන අය බලයට ආවාට, බලය නැතිවෙලා ගියාට පස්සේ ආයේ ඒමක් නැහැ." " එතකොට ඒ උත්තමයෝ ජිවත් වෙන්නේ කොහොමද..මහත්තයෝ..?" " ඇයි..බලයට එන්න ඉස්සර කරපු රස්සාව.." " ඒ කිවේ...? " " රෑට රෑට කුකුල් හොරකමේ යනවා, රෑට ගස් බඩගාලා හොරපොල් කඩනවා..."
"දැන් ඉතින් ඡන්ද කාලයත් කිට්ටුයිනේ අප්පුහාමි අයියේ. බලය තියෙන දවස්වල කරගන්න දෙයක් තමයි.. මොකද ආයේ එන්න කියලද..බැහැනේ.. මිනිස්සු මෝඩ නැහැ දැන්.." අනේ ඉතින් ඊට පස්සේ ඒ උතුමානන්ලා ජීවත්වෙන්න කොහොමද...? " " ඇයි පරණ රස්සාව තියෙන්නේ.." " ඒ මොකක්ද මහත්තයෝ..." " ඇයි බං ... රෑට කුකුල් හොරකමේ යනවා, රෑට ගස් බඩගාලා හොරපොල් කඩනවා ..." " දවල්ට..නිදි..? " " නැහැ බං ..දවල්ට පික් පොකට් ගහනවා.. චේන් කඩනවා.."