Y විජිත් · 1 hour ago " එහෙම බැහැ සුවාරිස් අයියේ, වැඩි දෙනාගේ අවධානය ගන්න නම් පාර්ලිමේන්තු වට රවුමේ ඔය උද්ගෝෂණය කරන්නම වෙනවා..." " එතකොට ජනාධිපති මන්දිරය ඉදිරිපිට..තිබ්බොත්...? " " තියපුවාවේ මට මොකද ...කවුද එතන ඉන්නේ..... අනික මම ජනාධිපතිවුනා කියලා ඒගොල්ලොත් කියන්නේ එයාලාවත් මගේ තත්වෙට ගන්න කියලාද ...?" Reply 0
Y විජිත් · 1 hour ago " ආපෝ සුවාරිස් අයියේ ..මම මේ දවස් වල ඒකෙ ඉන්නේ නැහැනේ...." " ඒක හරි නැහැනේ සෑර්, ඔබ තුමත් පටන්ගත්තේ ඔය කට්ටියත් එක්කමනේ.. ඉතින්...? " " හොඳයි...උන් ඉල්ලුවොත් මගේ රස්සාවට සමාන රස්සා දෙන්න කියලා... මම මොනවාද කියන්නේ..?... ඒක නිසා මේ දවස්වල මම වෙන තැනක ඉන්නේ ..." Reply 0
COMMENTS
" එහෙම බැහැ සුවාරිස් අයියේ, වැඩි දෙනාගේ අවධානය ගන්න නම් පාර්ලිමේන්තු වට රවුමේ ඔය උද්ගෝෂණය කරන්නම වෙනවා..." " එතකොට ජනාධිපති මන්දිරය ඉදිරිපිට..තිබ්බොත්...? " " තියපුවාවේ මට මොකද ...කවුද එතන ඉන්නේ..... අනික මම ජනාධිපතිවුනා කියලා ඒගොල්ලොත් කියන්නේ එයාලාවත් මගේ තත්වෙට ගන්න කියලාද ...?"
" ආපෝ සුවාරිස් අයියේ ..මම මේ දවස් වල ඒකෙ ඉන්නේ නැහැනේ...." " ඒක හරි නැහැනේ සෑර්, ඔබ තුමත් පටන්ගත්තේ ඔය කට්ටියත් එක්කමනේ.. ඉතින්...? " " හොඳයි...උන් ඉල්ලුවොත් මගේ රස්සාවට සමාන රස්සා දෙන්න කියලා... මම මොනවාද කියන්නේ..?... ඒක නිසා මේ දවස්වල මම වෙන තැනක ඉන්නේ ..."