IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට යයි

හර්ෂණ තුෂාර සිල්වා

 

මේ වසර අවසන් වනවිට විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

කෙසේ නමුත් එම ප්‍රමාණය තිබිය යුතු යැයි අපේක්ෂිත පහසු විදෙස් සංචිත මට්ටමට වඩා මිලියන 200 ක් අඩු යැයි ද පැවසේ.

නොවැම්බර් 14 වැනි දා වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2 ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.2ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය. 

ඊට පෙර විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් වූ අතර ආසියානු නිශ්කාෂණ ඒකකයේ, නිශ්කාෂණ හේතුවෙන් ඩොලර් මිලියන 500 කින් සංචිත අඩු වී බව ද කුමාරස්වාමි මහතා කීය. 

 



අදහස් (4)

විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට යයි

Bamunuarachchi Sunday, 18 November 2018 05:11 AM

මහින්ද අගමැතිවෙලා දින කීයද? ඔන්න ප්‍රථිඵල...

:       45       11

rohana kumara mendisWednesday, 21 November 2018 08:11 AM

මේ තියෙන්නේ විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී...

:       0       13

Asanka Sunday, 18 November 2018 12:27 PM

බැසිල් සහ ගෝඨාභයගේ ඇමරිකානු වත්කම් එළියට දාන්න කියන්න.. තව ඉහළ යනහැටි බලන්න. ඒ එක්කම රනිල්ගේ යාළුවගේ ඩොලරුත් දාන්න කියන්න එළියට සිංගප්පූරුවෙන් සේරම ඉහළ යයි..

:       3       1

senanayake Monday, 19 November 2018 03:59 AM

ඇත්තටම තාමත් සමහරු මේ ප්‍රශ්නය දකින්නේ වහල් සිතින් ..කරුණාකර මහින්දට හෝ රනිල්ට සිරිසේන ට ගැති නොවී මේ දිහා බලන්න පුරවැසියෙක් විදියට ...මහින්දගේ පත්වීම කරන්න තිබුනේ ඉතාමත් වැදගත් විදියට පාර්ලිමේන්තුවේ එය සම්මත කිරීමට දිනයක් නියමකිරීමෙන් පමණි ...එසේ නොකිරීමෙන් මේ ප්‍රශ්නය පැනනැගුන ...දැන් රැස්වන හැමදිනයක සිදුවන සිද්දීන් වලින් මුළු රටම ලෝකය ඉදිරියේ හෑල්ලුවට පත්වෙනවා ...එහි අනිසි ප්‍රතිපල සියල්ලම පුරවැසියන් වන අපිට දරන්න වෙනවා ..ඉහත තුන්දෙනාටම මේ සිදුවීම් වලින් පුද්ගලිකව කිසිදු නරකක් කොහෙත්ම සිදුවෙන්නේ නැහැ ...දැන්වත් මහින්දගේ පත්වීමට පාර්ලිමේන්තුවේ නිසි පරිදි චන්දය විමසීමක් කරන්න ජනාධිපතිට වගකීමක් තියෙනවා..රනිල් එක්ක හෝ මහින්ද එක්ක තිබෙන පුද්ගලික මතබේද කරුණාකර වෙනම බේරගන්න ...පුරවැසියන් වන අපිට මේ සිද්දියත් දරුනුවටම බලපානවා...මේ විදියට රට අස්ථාවර කරන්න එපා පුද්ගලික උවමනා එපාකම් නිසා ..ජනදිපතිකම තියාගන්න උත්සහ ගන්න එපා මේ වෙලාවේ තවදුරටත් 2020 දී කරුණාකර දේශයේ නාමයෙන් ඉවත්වෙලා යන්න ...ඔබට පලිමෙන්තුවේ නිවැරදි චන්දයක් පවත්වන්න තරම්වත් අවංක වෙන්න බැරිවුණා ...ජනතාවට බොරු කරන්න එපා..

:       4       6

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 44 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 120 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 81 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site