ඉන්දියාවේ හොඳම ගුවන් සේවය ලෙස සැලකෙන විස්තාරා ගුවන් සේවය අද (25) සිට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව බදාදා හැර සතියේ අනෙක් සෑම දිනකදීම විස්තාරා ගුවන් සේවය මුම්බායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරයි.
පිරිමැසුම් පන්තිය (ඉකොනමි), ව්‍යාපාරික පන්තිය සහ ඊට අමරතව ‘ප්‍රිමියම් ඉකොනමි’ යනුවෙන් තවත් ආසන පන්තියක් ද ප්‍රථම වරට හඳුන්වා දී ඇතැයි එම විස්තාරා සමාගම කියයි.
විස්තාරා සමාගම ඉන්දියාවේ ටාටා සන්ස් සහ සිංගප්පූරු ගුවන් සේවයේ හවුල් ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාවට සමාරම්භක ගුවන් ගමන් අරඹමින් පැමිණෙන පළමු විස්තාරා ගුවන් යානය සහ එහි පැමිණෙන මගීන් පිළිගැනීම සඳහා සාම්ප්‍රදායික නර්තන සහිත උත්සවයක් සහ දේශීය රසකැවිලි සංග්‍රහයක් ද සංවිධානය කර තිබේ.
055
2025 දෙසැම්බර් මස 18
678
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘විස්තාරා’ගුවන් සේවය කොළඹට ගමන් අරඹයි
upali Monday, 25 November 2019 03:13 PM
දැන් යාපන ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එන යන ගුවන් යානාවල ලේඛන එහෙම තියනවද?
සෙනෙවිරත්න Wednesday, 27 November 2019 06:34 AM
ඇයි මේ සැකය? එහෙම ලේඛන ගත නොවී ලංකා ගුවන් සීමාවෙන් වත් යා නොහැකි බව නොදන්නේද? මෙම යානා ආරම්බක රටේ ගුවන් තොටුපල වගකීම් රහිතව කටයුතු කරාවිද? ගොටාභය මහතාගේ පලමු විදෙස් ගමන ඉන්දියාව බව දැනගන්න.
priyanthaWednesday, 27 November 2019 08:33 AM
සැකය ඇතිකළේ පහුගිය රජය යාපනය ගුවන්තොටුපොළ පටන් ගත් දවස් වල... අලුත් ආණ්ඩුවක් ආපු නිසා දැන් සැක නැතුව ඇති නේද?
IndhikaThursday, 28 November 2019 02:02 AM
පුද්ගලික ගුවන් යානාවලින් කෙලින්ම පැමිණ, වීසා නොමැතිව, නැගෙනහිර ගම්මාන විවෘත කළ අයගේ ලේඛන කොහෙද තියෙන්නේ...?