(රංජන් කස්තුරි)
මේ වසරේ පළමු මාස හතරේදී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
පොලී අනුපාත ඉහළ යාම, රටේ ආර්ථික කටයුතුවල අඩු වර්ධනය, ව්‍යාපාරයන්හි විශ්වාසවන්තභාවය අඩුවීම මෙන්ම විවිධ ව්‍යාපෘති සඳහා රජය පියවිය යුතු බැංකු ණය ප්‍රමාදවීම ආදී කරුණු බලපෑ බව මහ බැංකුව පවසයි.
2018 වසරේදී වාණිජ බැංකු පෞද්ගලික අංශයට නිකුත් කළ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු කියලත් ඉතින් කොහෙන් දෙන්නද? අපෙන්ම සුරලා ගන්න එපැයි. අපට වැලේ වැල් නැහැ කියන්නේ හැමෝම වැටෙනවා. ව්‍යාපාරිකයෝ ණය අරන් ව්‍යාපාර වෙලහෙලඳාම් කරන්නෙත් අපටමනේ? දැන් තියෙන හැමදේම සුරගෙන ඉවරයි.