IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රෙදිපිළි කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්

(දසුන් රාජපක්ෂ) 

අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (1) ප්‍රකාශ කළේය.

ඒ යටතේ අත්යන්ත්‍ර රෙදිපිළි අලෙවිය සඳහා විශේෂ අලෙවිසලක් කොළඹ කේන්ද්‍ර කරගෙන ස්ථාපිත කිරීමට සහ සියලු රාජ්‍ය සේවකයන්ට අත්යන්ත්‍ර රෙදිපිළි හඳුන්වාදීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙන බව විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.

සහනදායි මිලකට අත්යන්ත්‍ර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීමට සහ සංචාරක කේන්ද්‍රස්ථාන ඉලක්ක කරගෙන ලක්සල සහ සලුසල ආයතන සමඟ එක්ව අලෙවි කටයුතු සිදු කිරීමට සාකච්ඡා කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ඇඟලුම් හා පේෂකර්ම ආයතනය මගින් අත්යන්ත්‍ර රෙදිපිළි සහතික කර ලේබලයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

රෙදිපිළි කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්

mahinda Sunday, 01 March 2020 11:13 PM

හතු පිපෙනවා, පරවෙනවා...

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site