IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


දකුණු පළාත් සභාව හා ඉන්සි සිමෙන්ති සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

 
 
සිරංගිකා ලොකුකරවිට
 
දකුණු පළාතේ කාර්මික නිලධාරීන්ගේ කාර්මික දක්ෂතා හා කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියේ දී සංවිධානය කිරීමට යෝජිත ධාරිතා සංවර්ධන වැඩසටහනක් වෙනුවෙන් දකුණු පළාත් සභාව හා ඉන්සි සිමෙන්ති ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ගාල්ල, ලයිට් හවුස් හෝටලයේ දී අත්සන් කෙරිණි.
 
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනේදී අදාළ අවබෝධතා ගිවිසුමට දකුණු පළාත් සභාව වෙනුවෙන් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා අත්සන් කළ අතර, ඉන්සි සිමෙන්ට් සමාගම වෙනුවෙන් එහි විධායක උප සභාපති අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) යාන් කුනින් මහතා ද අත්සන් කළේය. 
 
මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඉන්සි සමාගමේ නිලධාරීන් ද එක්විය.



අදහස් (5)

දකුණු පළාත් සභාව හා ඉන්සි සිමෙන්ති සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Kapila Wednesday, 11 July 2018 12:37 PM

අපේ රටේ බඩවල් සහ සුද්දගේ බඩවල් තමයි....

:       2       5

Keppetipola Wednesday, 11 July 2018 12:57 PM

සුද්දාට නැමිලා හිඟමනේ යන හැටි දැක්කම අප්පිරියයි. දකුණු පළාත් සභාව සංවර්ධනය කෙසේ වෙතත් ෆොටෝ එකේ ඉන්න අය නම් තවත් සංවර්ධනය වෙයි. ජරාව කාලද මන්දා මෙච්චර හරහට මහත් වෙන්නේ...

:       1       125

Bamunuarachchi Friday, 13 July 2018 02:51 AM

දකින කොටත් එන්නේ මහා කේන්තියක්

:       1       1

Bamunuarachchi Friday, 13 July 2018 03:28 AM

සුද්දට හිතෙනවා ඇති ලිලිපුට්ලගේ රටට ගියාවත් ද කියලා.

:       111       0

Bamunuarachchi Sunday, 15 July 2018 05:44 PM

සුද්ද බලනවා ඇති ලංකාවේ දෙසපාලුවන්ට බෙල්ලක් නැත්තේ මොකද කියලා

:       34       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 43 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 184 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 38 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 414 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 214 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 307 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site