IMG-LOGO

පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන්

2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

 
මෙම වසර සඳහා වූ අය වැය පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද හදිසියේ ඇතිවූ ආණ්ඩු වෙනස නිසා එය සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂය කියයි.
 
ඒ අනුව වසරේ මුල් මාස කිහිපයක සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීම සිදු විය.

 

(සබැඳි පුවත්)

 

ජනප්‍රිය අයවැයක අතුරු ඵල

https://tinyurl.com/yxpnlgee

නිර්මාණශීලී බංකොලොත් ​ශේෂ පත්‍රයක්

https://preview.tinyurl.com/yyz7gypd

පොදු ජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක්

https://tinyurl.com/y6tprkjj



අදහස් (13)

පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන්

Ayawaya Tuesday, 05 March 2019 12:15 PM

බොරු සහන මල්ල දිහා කට ඇරන් බලා ඉන්න ලක්ශ 62 ගැන මතක් වෙද්දි මට නම් හිනාව නවත්තගන්නත් බැහැ.

:       37       356

sanath Tuesday, 05 March 2019 02:54 PM

වෙනස සැපද ?

:       13       328

Sumith Tuesday, 05 March 2019 03:42 PM

ගොවියාට සහන නැ ගොවි විශ්‍රාම වැටුප රුපියල් 1200. දේශීයත්වයට මුල්තැන කොහොමද

:       3       68

Ruwani Tuesday, 05 March 2019 03:45 PM

සහන මල්ල මේකද

:       4       115

මහාකළුසිංහලයෝ Tuesday, 05 March 2019 04:27 PM

මඩු පල්ලියේ පුරාණය -නලින් ද සිල්වා- මඩු පල්ලියේ ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු අමරසේන ගමගේ නම් මහතකු විසින් ලියන ලද ලිපියක අඩංගු වෙයි. අදාළ ලිපිය අන්තර්ජාලයේ ඇත. පහත සඳහන් වන්නේ ඒ ලිපියෙහි ඇතුළත් කරුණු කිහිපයකි. 1911 සංගණන වාර්තාව සංස්‌කරණය කළ ඩෙන්හම් මහතා යාපනයේ කතෝලික බිෂොප්වරයාගෙන් ලබාගත් තොරතුරු මත ඒ මහතා ලියා ඇති කරුණු හා ඉංගිරිසි සිවිල් සේවකයකු වූ ලීවර්ස්‌ මහතා උතුරු මැද පළාත පිළිබඳ අත්පොතක ලියා ඇති කරුණු මත ගමගේ මහතාගේ ලිපිය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත. යාපනයේ බිෂොප්වරයා මඩු පල්ලිය පිහිටි තැන පත්තිනි දේවාලයක්‌ තිබූ බව වසන්කිරීමට සූදානම් වී ඇති නමුත් ඩෙන්හම් මහතා ඉන් මුළා වී නැත. මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජුලි මාසයේ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසිනි. එහෙත් එකල මඩු පල්ලියක්‌ තිබී නැත. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දීය. 1870 මඩු මංගල්‍යය කිනම් පදනමක්‌ මත පටන්ගැනී දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ වන විට ඒ ප්‍රදේශයේ කතෝලිකයන් කිහිප දෙනකු සිටින්නට ඇත. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය කතෝලික කිරීම සඳහා මංගල්‍යය අරඹන්නට ඇත.

:       4       590

Gamini Wednesday, 06 March 2019 12:33 AM

හොඳට හිතලා හදපු එකක් සේරම ගෙදර යන එක අනිවාර්යයි

:       1       46

Nuwan Wednesday, 06 March 2019 12:36 AM

සිගරට් මිල වැඩි කළා කියලා බොන එකක් නැහැ පව් අනේ

:       1       19

Ruwan Wednesday, 06 March 2019 01:19 AM

ඡන්දයක් ආවම බහුතර සිහින මාලිගාව ජනතාව පෙරලයි

:       4       28

Mahinda Wednesday, 06 March 2019 01:31 AM

වතු කම්කරුවන්ට රුපියල් 1000 ලැබුනේ නැහැ

:       0       13

Nimal Wednesday, 06 March 2019 04:02 AM

තවත් සුරංගනා කතාවක් නිමාවට පත් විය.

:       0       72

anura Wednesday, 06 March 2019 06:45 AM

මේක පුදුම අයවැයක් නිකන් හීන ගොඩක් විතරයි. මිනිස්සු මේවට පිළිතුරු දෙයි

:       1       46

hemantha Wednesday, 06 March 2019 07:07 AM

පොඩි මිනිහගේ වාහන වලට බදු ගැහුවා..ලොකු මිනිහ නිදහස්..

:       0       72

rich Tuesday, 09 April 2019 08:50 AM

මංගල යන යන තැන ඉවර කරනවා තෙල් සංස්ථාවට ගියා ඒකත් ඉවරයි මහබැංකුවට ගියා ඒකත් ඉවරයි දැං විදුලිබල මණ්ඩලයත් ඉවරයි...... මෙිව දැක දැක නොපෙනෙනවා වාගේ ඉන්නවනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site