ලොව විවිධ නිර්මාණ බිහිවෙයි. ඒ අතර වැලි නිර්මාණ කලාවට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි. මුහුදු වෙරළේ හෝ වැලි ඇති වෙනත් ස්ථාන තෝරාගෙන වැලි නිර්මාණ තරඟ පවා පැවැත්වෙයි. මේ එවන් සුන්දර වැලි නිර්මාණ කිහිපයකි.
ලොව විවිධ නිර්මාණ බිහිවෙයි. ඒ අතර වැලි නිර්මාණ කලාවට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි. මුහුදු වෙරළේ හෝ වැලි ඇති වෙනත් ස්ථාන තෝරාගෙන වැලි නිර්මාණ තරඟ පවා පැවැත්වෙයි. මේ එවන් සුන්දර වැලි නිර්මාණ කිහිපයකි.
COMMENTS
අපේ අයට මේවා කරන්න හිතන්නවත් බැහැ. පොඩ්ඩක් හිතල බලන්න අපි කලාව අතින් කොතරම් දුරින් සිටිනවාද කියා.(නදී)
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර, ෆ්රන්ක්ස්ටන් කියන නගරයේ මුහුදු තීරයේ අවුරුද්දකට වතාවක් මෙවැනි වැලි වලින් කරන නිර්මාණ තරග පැවැත්වෙනවා. ලොව වටා සිටින නිර්මාණ කරුවන් මෙයට සහභාගී වෙනවා. ඇත්තමට මේ නිර්මාණ වලට භාවිතා කරන්නේ මුහුදු වැලි නොවෙයි ,ගඩොල් සෑදීමට ගන්නා මැටි විශේෂයකි. මැටි වලින් සාදන නිසා කඩා වැටීමක් සිදු වන්නේ නැහැ. සමහර නිර්මාණ නිම කිරීමට නිර්මාණ කරුවෙකුට, මාස 4 ක 5ක කාලයක් ගත වෙනවා. නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ මුදුනේ සිට පහළටයි. ඇත්තටම මේ නිර්මාණ හැබැහින්, බලන්න ලස්සනයි. (නදී)
විශ්කම් වැඩ තමයි මේවා.(නදී)
හරිම ලස්සනයි! ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත.(නදී)
අපුරු නිර්මාණ! අපි වැලි කෙලියේ කාලේ කොම් පිට්ටු ,වැලි බත් හදපු එක විතරනේ කළේ. මේවා දැක්කම ආයෙත් වැලි අනන්න හිතෙනවා සජීව.(නදී)
ඇත්තම යි හරිම ලස්සනයි (අ)