IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෝදිට ජයලලිතාගෙන් ලිපියක්

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් මුදාගැනීමට පෞද්ගලිකවම මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
 
ලිපියක් යොමුකරමින් ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත්තේ  ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රා 103 ක් ඇති බවත් ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන්න ලෙසයත්ය.

තමිල්නාඩු ධීවරයින්ට කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ගැටළුවකින් තොරව ධීවර කටයුතුවල කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.



අදහස් (0)

මෝදිට ජයලලිතාගෙන් ලිපියක්

නිශාන් Friday, 12 August 2016 06:48 PM

හනේ මේ සහජීවන නන්දලාල් නේද ? ඔයා කිව්වොත් නම් ඕන කෙනෙක් අහයි(රේ)

:       0       0

ඉසුරන්දි Thursday, 11 August 2016 01:26 PM

ඔය උතුරේ ඉන්න පංගුබේරු හෙන්චයියලට පුළුවන්නේ ජයලලිතාගේ කට වහන්න දෙකක් කියන්න. ඇයි මෙයාලා එහෙම කට අරින්නේ නැත්තේ උන්දැට විරුද්ධව?තමන්ගේ මිනිසුන්ට විරුද්ධව නේද මේ ඔක්කොම නාඩගම් මේ ලලිතා කරන්නේ? (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 11 August 2016 07:39 PM

මේ අයගේම ධීවර බෝට්ටු වලින් අපේ මුහුදේ මසුන් මැරීමට එන්න එපා කියා එයාගේ ධීවරයන්ට කියන්න බැරි මොකද ? (නි)

:       0       0

නිකොලස් පෙරේරා Saturday, 13 August 2016 02:43 AM

මෙයාලට ලියුම් ලියන එක ඇරෙන්න වෙන වැඩ නැද්ද මන්දා (නි)

:       0       0

ජනහිත Saturday, 13 August 2016 02:55 AM

ඔය ඉල්ලීම කරන ලිපියේ පිටපත් මුද්‍රණය කරලා තමන්ගේ ජනතාව අතරේ බෙදාහැරියා නම්, ‘ලංකාව පැත්ත පළාතේ යන්න එපා‘ කියලා, ඊටවැඩිය වටින්නේ නැද්ද? (නි)

:       0       0

කුමාර් Thursday, 11 August 2016 10:40 AM

මේ රටවල් දෙකම කන්න හදන ජාතිවාදී කාන්තාවක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site