IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජපානයේ ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ

ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂින්මොඩාකේ ගිනි කන්ද විදාරණය වීමට පටන්ගැනීම හේතුවෙන් කන්ද වටා කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශය අවදානම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 
 
සති කිහිපයකට පෙර සිට කන්දෙන් අළු පිටවීම සිදුවූ අතර හදිස්යේම අද(10) උදෑසන පිපිරුම් සමඟ ලාවා පිටවීමට පටන්ගෙන ඇත. ජපාන කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇත්තේ ගිනි කන්දෙන් ඉවතට විදින ගල් කුට්ටි වලින් අනතුරු සිදුවිය හැකි බැවින් ආසන්නයේ සිටින ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි.  
 
අද උදෑසන විශාල පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් මීටර් 4500ක් පමණ ඉහලට දුම් විහිදෙන බවත් කාලගුණ අංශ වාර්තා කර ඇත.
 
ජපානයේ සක්‍රීය ගිණි කඳු 110ක් පමණ පවතින අතර ෂින්මොඩාකේ ගිනි කන්ද 2011 වර්ෂයේදී ද විදාරණය වී ඇත.
 
(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

ජපානයේ ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site