ඉන්දුනීසියාවට අයත් මලූකූ දිවයින ඊයේ (11) රික්ටර් මාපකයේ 7.1 ක් ලෙස සටහන් වූ ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සිදුනොවිණි. භූ විද්‍යාඥයන් පැවැසුවේ භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 157 ක් ගැඹුරු මුහුදු පතුළේ බවය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ප්‍රශ්නයක් නැහැ නේද? (නි)