IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා එංගලන්තයෙත්

අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ සිදුකරන විරෝධතා අතරතුර පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමක් හට ගෙන අැති අතර එහිදි විරෝධතාකරුවන් 20කට ආසන්න පිරිසක් හා පොලිස් නිළධාරින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කර සිටී.

 එංගලන්තයේ ලන්ඩන් නුවර අැමෙරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදි ගැටුම හට ගෙන ඇති බව ඒම පුවත්පත් වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.

විරෝධතාකරුවෙකු විසින් සිදුකළ ගල් ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමත් සමඟ ගැටුම්කාරිතත්වයක් හටගෙන තිබේ. 

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීස්ටර් සහ ෂෙෆීල්ඩ්යන නගරවලට  දහස් ගණනක පුද්ගලයන් එක්ව විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර අැත.

(125)
 



අදහස් (0)

ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා එංගලන්තයෙත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site