පසුගිය වසරේදී තායිලන්තයේ උතුරු දිග ගුහාවක සිරවූ ළමුන් පිරිසක් බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමට සහභාගී වූ තායි නාවික හමුදා භටයෙකු එම මෙහෙයුමේදී සිදුවූ ආසාදනයක් හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
බේයිරැට් බුරේරාක් නම් මොහු රුධිරයේ අතිවූ ආසාදනයක් හේතුවෙන් පීඩා විඳි බවත් ප්‍රතිකාර ලබාදුන්නද සුවය නොලැබූ බවත් තායි නාවුක හමුදාව පවසයි.
එම මෙහෙයුම අවස්ථාවේ තායි නාවුක කිමිදුම්කරුවකුද මියගියේය.
2018 වසරේ ජුනි 23දින තායිලන්තයේ චියැං රායි පළාතේ ගුහාවක් ගවේෂණය කිරීමට ගිය පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් 12දෙනකු සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහාවේ සිරවුණු අතර දින නවයකට පසු ගලවා ගනු ලැබීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ළමුන් පිරිසක් බේරාගත් නාවික හමුදා භටයා වසරකින් පසු මියයයි
Sanjeewa Saturday, 28 December 2019 09:01 PM
ඔබ වීරයෙකි.. සමාදානයේ සැතපේවා...!!!