චීනයේ හුබෙයි පළාතට සංචාරය කළ විදේශිකයන්ට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.
දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චන්ග් සෙයි කුන් මේ බව ප්‍රකාශ කර ඇතැයි එරට යොන්හැප් පුවත් සේවය ද වාර්තා කළේය.
මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි ද ඒ අනුව දකුණු කොරියාවෙන් වාර්තා වූ සිදුවීම් ගණන 15ක් යැයි ද දකුණු කොරියානු බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.
රොයිටර්
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හුබෙයි සිට එන විදේශිකයන්ට දකුණු කොරියාවෙන් තහනමක්