IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සබ්මැරීනයකින් කොකේන් ප්‍රවාහනය කළ 4ක් පේරු රාජ්‍යයේදී අත්අඩංගුවට

කොකේන් ටොන් දෙකකට අධික ප්‍රමාණයක් මෙක්සිකෝවට ප්‍රවාහනය කරමින් තිබූ සබ්මැරීනයක් පේරු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පේරු රාජ්‍යයේ තලාරේ නගරයේ සිට සැතපුම් 200ක් ඈතින් ගමන් කරමින් තිබූ මෙම සබ්මැරීනය නාවුක හමුදා මුර සංචාර ඒකකය නවතා ඇත.

අත්අඩංගුවට ගත් කෙකේන් ප්‍රමාණය ඩොලර් මිලියන 60ක පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන් වේ.

සබ්මැරීනයේ සිටි පුද්ගයන්  සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කොළොම්බියානු ජාතිකයින් දෙදෙනකු මෙක්සිකෝ ජාතිකයෙකු හා ඉක්වදෝර ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.

පේරු මුහුදේදී මත්ද්‍රව්‍ය සහිත සබ්මැරීනයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව නාවුක හමුදාව පවසයි.

මීට සති දෙකකට පමණ පෙර කොකේන් ටොන් තුනක් සහිත සබ්මැරීනයක් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගනු ලැබිණ.
 
 (ඩේලි මේල් ඇසුරිනි - 085)

 

 

 



අදහස් (1)

සබ්මැරීනයකින් කොකේන් ප්‍රවාහනය කළ 4ක් පේරු රාජ්‍යයේදී අත්අඩංගුවට

suren - negombo Saturday, 14 December 2019 12:45 PM

අපේ ලන්සා මහත්තයාට මේකක් ලැබුණා නම් ...ආසියාවටම ප්‍රතිඅපනයනය කරලා රට ගොඩ ගන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site