IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ස්පාඤ්ඤයේ ආර්ථිකය මේ වසරේදී පහතට

ස්පාඤ්ඤයේ ආර්ථිකය මේ වසරේදී සියයට 9.2කින් පහත වැටෙනු ඇතැයි එරට ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය නාඩියා කැල්විනෝ ප්‍රකාශ කළාය.

‘කොරෝනා වයිරස’ වසංගතයෙන් දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් සහ තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.

ස්පාඤ්ඤයේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 9.2කින් පහත වැටෙනු ඇතැයි ප්‍රකාශ එරට ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරියා 2021 වසරේදී ආර්ථිකය සියයට 6.8කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවාය.

ආර්ථිකය ‘වී-V’ හැඩයේ ආකාරයට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ස්පාඤ්ඤ මහ බැංකුව අපේක්ෂා කරයි.

මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික දැඩි කඩා වැටීමකට ලක්වනු ඇති බවත් වසරේ දෙවැනි අර්ධයේදී ශක්තිමත්ව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් අමාත්‍ය නාඩියා කැල්විනෝ කීවාය.

අල්ජසීරා

055



අදහස් (0)

ස්පාඤ්ඤයේ ආර්ථිකය මේ වසරේදී පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 469 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site