විශාම වැටුප් කප්පාදු කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරුද්ධව දහස් ගණන් වෘත්තිකයන් පැරිස් නගරට මධ්‍යයට එක්වී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.
දශක ගණනාවකින් පසු ප්‍රංශයේ පැවැත් වූ විශාලම විරෝධතාවය බව මාධ්‍ය වාර්තා කර ඇත.
ගුරුවරුන්, නීතීඥයින්, ප්‍රවාහන සේවකයින්, තරුණ තරුණියන් ඇතුළු බොහෝ පිරිස් විරෝධතාවයට එක්ව සිටිති.
පොලිසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
රටපුරා වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින අතර දුම්රිය, බස් ධාවනය හා ගුවන් සේවා අඩපණ වී ඇත.
ජනපති මැක්‍රොන් පවසන්නේ දැනට පවතින විශ්‍රාම වැටුප් පද්ධතිය අසාධාරන සහ මිල අධික බවයි.
සෑම විශාමිකයෙකුටම සමාන අයිතිවාසිකම් ඇති තනි පද්ධතියක් ඇති කිරීමට ඔහු සැලසුම් කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශාම වැටුප් කප්පාදුවට එරෙහිව ප්‍රංශයේ විරෝධතා