IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


’විරෝධතාකරුවන් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කරගන්න ඕනෑ’

ඇමෙරිකා එක්සත් ජනපදය නගර රැසක ක්‍රියාත්මක පිරිස් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කරගැනීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවූහ.

තවමත් ලොව වැඩිම නව කොරෝනා ආසාදිතයන් සහ ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

විශේෂයෙන්ම වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වූ නගරවල විරෝධතාවල යෙදුණු පිරිස් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු විය යුතු යැයි ද ඔවුහු පෙන්වාදුන්හ.

‘‘සාමකාමී ලෙස විරෝධතාවල නියැළුණු පිරිස්, විරෝධතාවලට සම්බන්ධ වූ හෝ ගිය හෝ එහෙම ගිහින් ආපු අය, විශේෂයෙන්ම වයිරසය පාලනය නොකරපු ප්‍රදේශවල ‘කොවිඩ්-19’ පරීක්ෂාවක් කරගන්නවා නම් ගොඩාක් හොඳ’’ යැයි එක්සත් ජනපද කොංග්‍රසයේ කමිටුවකට අදහස් දක්වමින් ඇමෙරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පැවැසීය.


අල්ජසීරා

055

 



අදහස් (0)

’විරෝධතාකරුවන් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කරගන්න ඕනෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 735 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site