IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වයින් විස වී 11 ක් මරුට

පිලිපීනයේ පොල් වලින් නිපදවන ලද වයින් වර්ගයක් විෂවීම හේතුවෙන් පුද්ගයින් 11 දෙනකු මියගොස් 300 ක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

මැනිලා නගරයට දකුණින් පිහිටි ලගුනා සහ ක්විසෝන් යන පළාත් දෙකෙන් මෙම මරණ වාර්තා වන අතර නත්තල් උත්සව සැමරුම් අවස්ථාවලදී මෙම වයින් පානය කර ඇති බව සඳහන් වේ.

දේශීයව නිපදවන ජනප්‍රිය පානයක් වන මෙය ලැම්බනොග් ලෙස හැඳින්වේ.

ලියාපදිංචි නොකළ නීතිවිරෝධීව වයින් නිෂ්පාදනය කරන ආයතන වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පෙලිසිය පවසයි.

පසුගිය වසරේ ලැම්බනොග් පානය කිරීම හේතුවෙන් පුද්ගලයන් 21 දෙනකු මියගොස් ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

වයින් විස වී 11 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site