
වතිකානයෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ යැයි බලධාරීහු අද (6) නිවේදනය කළහ.
ඒ අනුව වතිකාන නගරයේ තිබෙන සෞඛ්‍ය සායනයට පිටතින් පැමිණෙන රෝගීන් බාරගැනීම තාවකාලකිව නවතා දැමීමට ද බලධාරීහු පියවර ගත්හ.
කුඩා නගර රාජ්‍යක් වන වතිකාන නගරයේ 1,000කට ආසන්න පිරිසක් ජීවත් වෙති. නගර රාජ්‍ය සම්පූර්ණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකට ලක් කරන බවත් නගර රාජ්‍යයේ පිහිටි සෞඛ්‍ය සායනයට පිටතින් පැමිණෙන රෝගීන් ඇතුළු කරගැනීම තාවකාලිකව අත්හිටුවන බවත් වතිකානයේ ප්‍රකාශක මැටියෝ බෲනී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
(ඒ.එෆ්.පී.)
055
2025 නොවැම්බර් මස 04
747
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2403
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතිකානයෙනුත් පළමු කොරෝනා රෝගීයා වාර්තා වෙයි