IMG-LOGO

ලන්ඩන් පාලම අසල ප්‍රහාරය අයිසිස් බාරගනී


පසුගිය සිකුරාදා දිනයේ ලන්ඩන් පාලම අසල ප්‍රහාරය එල්ල කළේ තම කණ්ඩායමේ සාමාජිකයකු විසින් බව අයිඑස් සංවිධානය පවසයි.

එම සංවිධානයට අයත් අමාක් ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව නිවේදනය කළේය.

ජිහාඩ් සංවිධානයට එරෙහිව සටන් කරන රටවල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන ලෙස තම සංවිධානය කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම කණ්ඩායම මේ සම්බන්දව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

ලන්ඩන් පාලම අසල ප්‍රහාරය අයිසිස් බාරගනී

anura Sunday, 01 December 2019 09:56 AM

අයිසීස්ලා බලන්නේ මොනවා හරි මේ ගණයේ සිද්ධියක් වුණාම ඒක තමන්ගේ ගිණුමට බැර කරගන්න. එදා ලංකාවේ අය නම් මෙහෙ වුණු සිද්ධිය නොමිලේම ඒ ගොල්ලන්ගේ ගිණුමට දාලා අත හෝදාගත්තා. අයිසීස්ලාට එතකොට හිතෙන්න ඇති ඒ කාලේ බලධාරීන් තමන්ට හිතවත් කට්ටියක් කියලා.

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site