(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකාවේ බලධාරින් විසින් පිටුවහල් කරන ලද මාලදිවයින් ජාතිකයකු ත්‍රස්තවාදයට අනුබල දීමේ වරදට ඇෆ්ඝනිස්ථාන අධිකරණය විසින් බන්ධනාගාරගත කරනු ලැබ ඇතැයි මාලදිවයින් පොලිසිය සඳහන් කරයි.
අලි ෂාෆි නමැති මෙම පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලංකාවට පැමිණ ඇතැයි ද පසුව මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔහු පාකිස්ථානයට පිටුවහල් කර ඇතැයි ද මාලදිවයින් පොලිස් නිවේදන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුව එම තැනැත්තා පාකිස්ථාන දේශ සීමා හරහා ඇෆ්ඝනිස්ථානයට පිවිස එහිදී අයි.එස්. අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සහාය දක්වා ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.
උග්‍ර ආගමික අන්තවාදියකු වන අලි ෂාෆි නමැත්තා 2015 දී අත්අඩංගුවට පත්ව ඇතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් නිදහස්ව ඇතැයි ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවෙන් පිටුවහල් කළ මාලදිවයින් ජාතිකයකු ඇෆ්ඝනිස්ථානයේදී රිමාන්ඩ්