මොස්කව් නුවර රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානය අසළ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් එක් අයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ සිට ස්වයංක්‍රීය ආයුධයකින් වෙඩි තැබූ පුද්ගලයකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
ආරක්ෂක අංශ එම ප්‍රදේශය වටලා ඇති අතර දැවැන්ත සෝදිසි කිරීමක් ආරම්භ කර තිබේ.
ජනාධිපති පුටින්ගේ වාර්ෂික පුවත්පත් සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුව මෙම වෙඩිතැබීම සිදුවිය.
තොරතුරු තවමත් පැහැදිලි නොමැති නමුත් ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් තිදෙනකු පැමිණ ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානය ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට