IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


රුසියානු - පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානීවරු හමුවෙති

පාකිස්ථානය සහ රුසියාව ඉකුත් දා සමුද්‍ර ආරක්ෂා, ස්ථාවරත්වය සහ ද්විපාර්ශ්වීය නාවික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

රුසියානු නාවික හමුදාවේ ප්‍රධානී අද්මිරාල් නිකොලායි  ඇනටොලේවිච් මහතා මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරත වී සිටී. 

හෙතෙම පාකිස්ථාන නාවික හමුදා මූලස්ථානයෙහි ද සංචාරයක නි‍රත වූ අවස්ථාවේදී නාවික හමුදාවේ කාර්යමණ්ඩල ප්‍රධානී අද්මිරාල් සෆාර් මහ්මූද් අබ්බාසි මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.

එහිදි නිලධාරීන් දෙදෙනා සමුද්‍ර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ නාවික අභිලාෂ මෙන්ම  දෙරට අතර ද්විපාර්ශ්වීය නාවික සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.

 (ද නේෂන් ඇසුරිනි)
 
055



අදහස් (0)

රුසියානු - පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානීවරු හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 603 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 491 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site