බංගලාදේශයේ දකුණු මුහුදු තීරයේදී යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
බංගලාදේශයේ කඳවුරුවල සිටි සරණාගතයින් පිරිසක් මැලේසියාව වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත.
බලධාරීන් පවසන්නේ මියගිය සියලු දෙනා කාන්තාවන් සහ දරුවන් බවයි.
වෙරළාරක්ෂක භටයන් විසින් 70 දෙනකු පමණ බේරාගෙන ඇති අතර තවත් බොහෝදෙනකු අතුරුදන්ව ඇති බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
බෙංගාල බොක්කේ සේන්ට් මාටින්ස් දූපත ආසන්නයේදී යාත්‍රාව පෙරළී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 ක් මරුට