IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මියන්මාර විරෝධතාකරුවන්ට එරෙහිව බලය භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ විරෝධය


 
 
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර වැසියන්ට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (9) නිවේදනය කළේය.

විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා මියන්මාර පොලිසීය අද රබර් උණ්ඩ යොදාගත් අතර විරෝධතාකරුවන් දෙසට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.

‘‘මියන්මාර පොලිසිය ප්‍රමාණුකූල නොවන පරිදි බලය භාවිත කර තිබෙනවා. එය සාධාරණ නැහැ. එය පිළිගන්න බැහැ’’ යැයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ඔලා ආම්ග්‍රෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

 


 

(ඒ.එෆ්.පී.)
 
055



අදහස් (1)

මියන්මාර විරෝධතාකරුවන්ට එරෙහිව බලය භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ විරෝධය

chandima Tuesday, 09 February 2021 05:00 PM

මේ ගොල්ලොත් අපේ ජවිපෙ කාරයෝ වගේනේ.. වැඩේ වෙලා සෑහෙන කාලයක්.. දැන් තමයි විරෝධතා දාන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site