IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මුදා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී 3 ක් මරුට

ප්‍රංශයේ දකුණු දිග ගංවතුරට හසු වූ පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුමක යෙදී සිටි හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මර්සෙයිලී නගරය ආසන්නයේ කඳුකර පෙදෙසකදී මෙම අනතුර සිදුව ඇත.

අධික මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි බලධාරීන් සඳහන් කරති.

පසුගිය දිනවල ප්‍රංශයේ ගිණිකොන දිග පෙදෙස්වල ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හයදෙනකු මියගොස් තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

මුදා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී 3 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site