කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේදී ඉස්ලාම් සටන්කාමීන් විසින් බස් රථයකට පහර දීමෙන් පුද්ගලයන් 8 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ කොටුලෝ නම් ප්‍රදේශයේදී බස් රථයට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
මගින්ට බස් රථයෙන් බිමට බැසීමට අණ කිරීමෙන් පසු වෙඩිතබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කරයි.
අල් ශබාබ් සංවිධානය මෙම ප්‍රහාරයට සම්බන්ද බවට විශ්වාස කරන බවද පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් රථයකට පහර දීමෙන් 8ක් මරුට
jayath Sunday, 08 December 2019 01:27 AM
සටන්කාමීන් ? කව්ද මේ අයට එහෙම කියන්නේ ? එහෙමනම් කොටිත් සටන්කාමීන් නෙව. මොකද උන් කළෙත් මේකෙම නෙව. අහිංසක මිනිස්සු බස්වලින් බස්සල වෙඩි තියලා දැම්ම අමු ත්‍රස්තවාදියෝ.
MaheeSunday, 08 December 2019 07:56 AM
ඔබ හරි. මේ පුවත දැක්ක ගමන්ම මටත් හිතුනේ මේ ත්‍රස්තවාදීන්ට කවුද සටන් කාමීන් කියන්නේ කියලා. මේක බටහිර මාධ්‍යකරුවන්ගෙන් ආපු පුවතක්නේ. ඉතින් හිතාගන්න පුළුවන් ඔවුන් ලෝකයට පුවත් බෙදන්නේ කොහොමද කියලා...