IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බිරිඳ ඝාතනය කළ බවට සැකපිට ලෙසතෝ අගමැති අධිකරණයට

තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙසතෝ රාජ්‍යයේ අගමැති අද එරට අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහුගේ පළමු බිරිඳ වන ලිපොලියෝ තබානේ මහත්මිය 2017 වසරේ ජූනි මාසයේ දී වෙඩි තැබීමකින් ඝාතනය විය.

අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ අතර දික්කසාද ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින විට මෙම සිදුවීම වාර්තා වී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වත්මන් බිරිඳ වන මෙසියා තබානේ මහත්මිය ද සැකපිට අත්අඩංගුවට ගැණින.

ඝාතනය සිදුකිරීමට නියෝග කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. 

(රොයිටර් ඇසුරෙනි)

226

 



අදහස් (1)

බිරිඳ ඝාතනය කළ බවට සැකපිට ලෙසතෝ අගමැති අධිකරණයට

රවින් Monday, 24 February 2020 09:32 PM

අහෝ දෙවියනි !! පහල මධ්‍යම මට්ටමේ ආදායම් සහිත ( ලෝක බැංකු වාර්තා -2019) මෙවැනි නොදියුණු රටකත් නිතිය හරියට ක්‍රියාත්මක වෙනකොට අපේ රටට මේ තත්වයට එන්නට කොපමණ කලක් ගතවේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site