IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති මියයයි

බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති පියරේ නුරුන්සිසා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. 2005 වර්ෂයේ සිට බුරුන්ඩි හි ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු මියයන විට 55 හැවිරිදි වියේ පසුවිය.
 
පසුගිය මාසයේ පැවැත්වුණු මැතිවරණයෙන් ඔහු‌ගේ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළ අතර අගෝස්තු මාසයේදී පියරේ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබිණි.
 
බුරුන්ඩි දේශයේ 300,000ක් පමණ ඝාතනය වූ වසර 12ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසානයේ පියරේ මහතා ජනාධිපති ධූරයට පත්විය.
 
ඔහු බලයට පත්වන විට හුටු නම් කැරළිකාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර සාමයට කැමතිවීමෙන් පසුව නීති සම්පාදකයින් විසින් ජනාධිපතිධූරයට තෝරා ගන්නා ලදී.
 
කෙසේවුවද පියරේ නුරුන්සියාගේ පාලන කාලය තුළ බුරුන්ඩි හි, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, පිටවහල් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ මාධ්‍ය මර්දන බහුලව පැවතුනු බව සඳහන් වේ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site