කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනකු තම රටෙන් හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.
රෝගීන් දෙදෙනා එකම පවුලකට අයත් බවත් ආරක්ෂිත තත්ත්ව යටතේ විශේෂ ප්‍රතිකර ලබාදෙන බවත් ඔවුහු පවසති.
කෙසේවුවද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු බ්‍රිතාන්‍ය බලධාරීන් හෙළිකර නොමැත.
ඕනෑම ආසාදනයක් පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ශක්තිමත් කර ඇති බවත්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගීන් සමග ඇති සම්බන්ධතා හඳුනාගැනීමට වේගයෙන් කටයුතු කරමින් සිටින බවත් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විට්ටි මහතා පවසයි.
"වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා ශක්තිමත් ආසාදන පියවර අප සතුයි. ඇතිවන ඕනෑම සිදුවීමක් සඳහා අප සූදානම්. අපි ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර ප්‍රජාව සමග සමීපව කටයුතු කරනවා" යැයි ක්‍රිස් විට්ටි මහතා පවසයි.
(බීබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍යයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනේ