බෝම්බයක් නිශ්ක්‍රීය කිරීම සඳහා ඉතාලියේ දකුණු දිග බ්‍රින්ඩිසි නගරයෙන් 54000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
දෙවන ලෝක යුද සමයට අයත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මෙම බෝම්බය සිනමා ශාලාවක් අලුත්වැඩියා කටයුතු අතරතුර අහම්බෙන් හමුවූවකි.
මෙම මෙහෙයුම් ඉතාලියේ සිදුකළ මෙවැනි ආකාරයේ විශාලම සාමකාමී ඉවත්කිරීම වන බවත් නගරයේ වැසියන් සියයට 60 කට වැඩිපිරිසක් බෝම්බය හමු වූ ස්ථානයේ සිට මීටර් 1617 ක දුරකට ඉවත් කළ බවත් බලධාරීහු පවසති.
වර්ෂ 1941 දී ඉතාලියට හෙළනු ඇතැයි විශ්වාස කරන මෙම බෝම්බය මීටර් එකක් දිගින් යුතු වන අතර එහි ඩයිනමයිට් කිලෝග්‍රෑම් 40 ක් අඩංගු බව සඳහන් වේ.
බ්‍රින්ඩිසි නගරයේ ගුවන් තොටුපල, දුම්රිය ස්ථානය, රෝහල් දෙකක් සහ බන්ධනාගාරය ද මෙහෙයුම සඳහා වසා දැමීමට සිදුවිය.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බයක් නිශ්ක්‍රීය කිරීම සඳහා ඉතාලියේ නගරයකින් 54000 ක් ඉවත්කෙරේ
ඉසුරු Sunday, 15 December 2019 05:29 PM
හොඳ නායකත්වයක් සහ සෑබැ බුද්ධියක්...