මව් සෙනෙහස අහිමි වු සතියක් වයසැති පෝනි පැටවකු අඩි 4 ක් උසැති ටෙඩි බෙයාර්ගෙන් මවගේ උණුසුම ලබා ගන්නට උත්සාහ දරන අනුවේදනීය පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
පෝනි පැටියා දැනට ඇති අධිකරණ ගොවිපළේ තනි නොතනියට මුල්ලක ලබා ඇති ටෙඩ් බෙයාර්ගේ උකුල මත සැප සේ නිදයි.
ඩෙවෝන් ප්‍රදේශයේ ධාට්මුර් අභයභූමියෙන් පෝනි පැටවා සොයා ගන්නා විට ඌ ඉපදී පැය කිහිපයකි. අභය භූමී නිලධාරීන් පැටියාගේ මව සෑම තැනම සෙවුමුත් පළක් නොවීය.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝනි පැටියා මව සොයයි
ගිම්හානි Monday, 03 June 2013 08:40 PM
අනේ උබ පින් කරලා තියෙනවා .මොකද ටෙඩී හරි ඔය ලග ඉන්නව(ත)