IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පකිස්තානයේ කොටස් වෙළඳපොළට අවි රැගත් පැමිණි පිරිසක් වෙඩි තබති

පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොළට ගිනි අවි අතැතිව පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවට අත් බෝම්බයක් විසිකර එය පිපිරීමෙන් අනතුරුව එම පිරිස ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත.

වෙඩිතැබීමට පැමිණි පුද්ගලයන් ගණන හෝ ඔවුන්ගේ අනන්‍යතාව හෝ තවමත් තහවුරු කරගෙන නොමැත.

පාකිස්තානු කොටස් වෙළඳපොළ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිදුවීම සම්බන්ධ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතින බවය.

එහි අධ්‍යක්ෂ අබිඩ් අලි හබීබ් සඳහන් කළේ, රථගාලේ සිට ඔවුන් එහි සිටි සැමටම වෙඩි තබමින් පැමිණි බවය.

පොලිසිය පැවසූයේ, ඝාතකයන් කිහිපදෙනෙකු ම මේවනවිට මරාදමා ඇති බවය.    

ගොඩනැගිල්ල තුළ සිටි පිරිස, එහි පසුපස දොරටුවෙන් ඉවතට ගොස් ඇත.

16844
 



අදහස් (0)

පකිස්තානයේ කොටස් වෙළඳපොළට අවි රැගත් පැමිණි පිරිසක් වෙඩි තබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 98 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site