
සාම සාකච්ඡාවලදී පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් එම ඉල්ලීම් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය ඔවුන්ගේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලු සඳහා ඇෆ්ගනිස්තානයට දොස් පැවරීමට උත්සාහ කරන බවය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාකිස්තානයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි