IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


න්‍යෂ්ටික අවි පාලනයට අමෙරිකාව-රුසියාව සමග එක්වීම චීනය ප්‍රතික්ෂේප කරයි

න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව සමග ප්‍රතිපත්ති රාමුවකට එළඹීම චීනය ප්‍රතික්ෂේප කරයි.

චීන විදේශ කටයුතු ආමාත්‍යංශය මේ බව නිවේදනය කළේය.

2021 වසරේදී අවසන් වීමට නියමිත න්‍යෂ්ඨික අවි අඩු කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් යන මහත්වරුන් අතර පැවැත්වුණි.

අවි පාලනය සම්බන්ධයෙන් චීනය වැනි වෙනත් පාර්ශ්ව ද පුළුල් සාකච්ඡාවලට එළඹෙනු ඇති බවට අමෙරිකාව විශ්වාස කරන බව මයික් පොම්පියෝ ස‍ඳහන් කළේය.

කෙසේ වෙතත් එවැන්නකට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන බව මයික් පොම්පියෝගේ අදහස උපුටා දක්වමින් චීනය පැවසීය.

-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (1)

න්‍යෂ්ටික අවි පාලනයට අමෙරිකාව-රුසියාව සමග එක්වීම චීනය ප්‍රතික්ෂේප කරයි

රවින් Thursday, 12 December 2019 12:18 PM

මෙයත් එක්ක මෙයා යන පාරේ ගියොත් ඉතාලියේ පොම්පේ නගරයට සිදුවූදේ තමා වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site