
කෙන්යාවේ බටහිර පොකොට් ප්‍රාන්තයේ නායයෑම් වලින් පුද්ගයන් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර ළමයින් හත්දෙනකු ද සිටින බව බලධාරීහු පවසති.
නයාර්කුලියන් සහ පරුවා ගම්මාන වලට ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම් සිදුවී ඇත.
පාලම් ගසාගෙන ගොස් ඇති බවත් මාර්ග වතුරින් යට වීම හේතුවෙන් ගමනාගමනය ඇණහිට ඇති බවත් සඳහන් වේ.
අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති අතර දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් සෙවීම් වලට බාධා එල්ලවී ඇත.
(බීබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නායයෑම්වලින් 24ක් මරුට