දෙවන එළිසබෙත් මහ රැජිණගේ 68 වසරක රාජකීය පාලනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබේ.
ඇයගේ පාලන කාලය තුළදී මෙම සැමරුම් උත්සවය නොපැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් වාර්තා වෙයි. 1955 වසරේදී ජාතික දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය සැමරුම් උත්සවය පැවැත්වුයේ නැත.
වර්තමානයේ පවතින කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙවර සැමරුම් උත්සවය නොපැවැත්වීමට බකිංහැම් මාළිගය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාඩියන් ඇසුරෙනි...
(125)
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙවැනි එළිසබෙත් රැජිනගේ 68 වසරක රාජකීය පාලන සැමරුම මෙවර නොපැවැත්වෙයි