කොංගෝවේ නැගෙනහිර ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් 17 දෙනකු කපා කොටා මරා දමා ඇතැයි වාර්තා වේ.
මැන්ටුම්බි හා කොලොකොකෝ ගම්මාන වල මෙම ඝාතනයන් සිදුව ඇත.
ඉබෝලා වසංගතය දරුණු ලෙස පැතිරි ඇති ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන අතර බලධාරීන් පවසන්නේ මෙවැනි සිද්ධීන් මගින් ඉබෝලා වසංගතය මර්ධනය කිරීමට ගන්නා උත්සාහය අඩපණ වන බවයි.
පසුගිය මාසයේදී කැරළිකරුවන් පහරදීමෙන් පසු ආධාර කණ්ඩායම් කිහිපයක් ඉවත්ව ගොස් ඇති බවද සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ත්‍රස්ත ප්‍රහාරයකින් කොංගෝ වැසියන් 17 ක් මරුට