
ඩෙන්මාර්කයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව එරට අගමැතිනී මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි.
ඒ අනුව ලබන 22 වන දා සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවද අගමැතිනිය කියා සිටීන්නීය.
ඩෙන්මාර්කයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.මේ වන විට එරටින් කොවිඩ් ආසාදිතයින් 15,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 621ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය අප්‍රේල් මාසය මැද භාගය වන තෙක් කොවිඩ් 19 වයිරසය ඩෙන්මාර්කය තුළ වසංගතයක් දක්වා වර්ධනය වූයේ නැත.
එමෙන්ම වයිරසය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ යුරෝපීය කලාපීය රටවල් අතරන් පළමු වරට විවෘත කළ රට වන්නේ ද ඩෙන්මාර්කයයි.
125
2025 නොවැම්බර් මස 04
718
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩෙන්මාර්කය මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරයි