IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක්

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. 

පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු එම දුරකතන සංවාදය අවසන් වූයේ, කඩිනමින් සටන් විරාමයකට යෑමට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීමෙන් යැයි ඇමෙරිකා ජනාපධිති ට්‍රම්ප් පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

මුලින් සටන් විරාමයක් ද ඉන්පසු සාම වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවීමටත්, ඒ සඳහා යුක්රේනය සමඟත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟත් සෘජු සාකච්ඡා ඇතිකර ගැනීමට රුසියන් ජනාධිපති පුටින් එකඟත්වය පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(අල් ජසීරා)

 



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site