IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජපාන අගමැතිගේ ඉන්දියානු සංචාරය අවලංගු කෙරේ

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ඉන්දියානු සංචාරය අවලංගු කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ ඊසාන දිග කළාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම සංචාරය අවලංගු කර තිබේ.

ජපාන අගමැතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ වූ අතර පහසු දිනයකට සංචාරය කල් දැමීමට දෙපාර්ශවටම එකඟ වී ඇත.

සාකච්ඡා අසාම් ප්‍රාන්තයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණ.

නව පුරවැසි පනතට විරෝධය පළකරමින් අසාම් ප්‍රාන්තයේ  කළහකාරී ක්‍රියාවන් සිදුකළ මැර පිරිසක් මැඩපැවැත්වීමට පොලිසිය විසින් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව සඳහන් විය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ජපාන අගමැතිගේ ඉන්දියානු සංචාරය අවලංගු කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site