ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදී, සකුරා චෙරි පැල කීපයක්, බයිඩන්ට තෑගි කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකාවේ සංචාරය කරන්නේ බිරිඳ ද සමඟය. ඇමෙරිකාවත් ජපානයත් අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
සකුරා චෙරි පැල ත්‍යාගයක් ලෙස ලබා දීම සිදුවූයේ ජපානයත් ඇමෙරිකාවත් අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමක් ලෙසය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජපන් අගමැතිගෙන් බයිඩන්ට සකුරා පැල