
චීනය නේපාලයේ ඉඩම් හෙක්ටයාර් 10 ක් අත්පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.
චීනය ඉන්දියාවට පමණක් නොව, නේපාලයට ද මායිම් වෙයි. ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇති ආකාරයට චීනය අත්පත් කරගෙන ඇත්තේ චීන නේපාල දේශසීමාව අසල නේපාලයේ උතුරු දෙසින් පිහිටි එකිනෙකට වෙනස් ස්ථාන 10 කි.
චීනය මෙසේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නේපාල රජය දැනුවත් බවත්, ඔවුන්ට එහි බරපතලකම අවබෝධ වී නැති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව හදලා තියෙන්නේ ‘‘නේපාලය දිහා බලාගෙන ඉන්න බැරි චීනයට විරුද්ධව කටකතා පතුරුවන ගොබ්බයින් රැළක්...
ඉන්දියාවට අයිතියක් නෑ කෙළින්ම චීනයට ඇඟිල්ල දික් කරන්න. මේ රටවල් දෙකම අඩු වැඩි වශයෙන් අසල්වාසී කුඩා රටවල් ඔවුන්ගේ බලපරාක්‍රමයන් ටිකෙන් ටික ග්‍රහණයට නතුකර ගනිමින් ඉන්නවා. චීනය ටිබෙටයට කළ දේ භෞමික වශයෙන් ආක්‍රමණය කරමින් ඉන්නවා.