IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයේ ව්‍යාපාරික කටයුතු යළි ඇරැඹේ

කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අත්හිටවූ චීනයේ ව්‍යාපාරික කටයුතු අද යළි  අරඹා තිබේ.

වෛරසයේ බලපෑමත් සමඟ ෂැංහයි ඇතුළු ප්‍රධාන නගරවල ව්‍යාපාරික ආයතන සිය සේවකයින්ට නව වසරට ලබාදුන් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කළේය.

ඒ අනුව චීනයේ ව්‍යාපාරික කටයුතුවල මන්දගාමී තත්ත්වයක් පසුගිය දිනවල දක්නට ලැබුණි.

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියෙන් තොරව ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ආයතන යළි විවෘත කිරීමට අවස්ථාව හිමි නොවේ.

සිය නිවෙස්වල සිට සේවා කටයුතුවල නිරත වන්නැයි ඇතැම් ආයතන සේවකයින්ට දැනුම් දී තිබේ.


පවතින තත්ත්වය හමුවේ සේවයේ නිරත විය යුතු කාල සීමාව අඩු කිරීමට ද ඇතැම් ආයතන පියවර ගෙන ඇත. 
 
 -226-
 
(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (0)

චීනයේ ව්‍යාපාරික කටයුතු යළි ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site