ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මාසය තුළ සිරියාවේ වයඹ දිග පෙදෙස් වලින් 230000 ක පමණ පිරිසක් පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
දෙසැම්බර් මස 12 ත් 25 ත් අතර කාලයේ මෙම පලායෑම් සිදුව ඇත.
ඉඩ්ලිබ් නගරයෙන්, රුසියානු තුර්කි දේශ සීමාව අසල කඳවුරු වලින් මාරට් අල් නුමාන් නගරයෙන් සහ ඉඩ්ලිබ් පළාතේ දකුණු දිග නගර සහ ගම්මාන වලින් මොවුන් පලාගොස් තිබේ.
මාරටි අල් නුමාන් නගරය සහ ඒ අවට ගම්මාන හිස් වී ඇති බව බලධාරීහු පවසති.
සිරියානු රජය සහ රුසියාව ඒකාබද්ධව මෙම ප්‍රහාර එල්ල කරන අතර ඇමරිකාව මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළාදැක තිබේ.
රුසියාව, සිරියාව හා ඉරානය එක්ව ඉඩ්ලිබ් පළාතේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම නවත්වන ලෙස ඇරිකානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත.
සිරියානු හමුදාව පවසන්නේ ඉඩ්ලිබ්හි ත්‍රස්තවාදී පාලනය අවසන් කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියාවේ 230000 පිරිසක් පලායති