ග්‍රීසියෙන් කොරෝනා වයිරසය ආසාදිත පළමු රෝගියා හමු වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.
වයිරසය ආසාදනය වී ඇත්තේ 38 හැවිරිදි ග්‍රීක ජාතික කාන්තාවකටය.
ඇය උතුරු ඉතාලියේ ප්‍රදේශයක සිට පැමිණ ඇතැයි අනාවරණය කර ගෙන ඇත.
මේ වන විට ලොව පුරා වයිරසය ආසාදිත රෝගීන් 81259 දෙනෙකු වාර්තා වේ. රෝගය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 2770 කි.
පුද්ගලයින් 30317 දෙනෙකු රෝගයෙන් සුවය ලබා ඇත.
(රොයිටර් ඇසුරෙනි)
226
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ග්‍රීසියේ පළමු කොරෝනා රෝගියා හමුවේ