ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සතු ඇමෙරිකන් ඩොලර් බිලියනයක් වටිනා වත්කම් රාජ සන්තක කර ගැනීමට ලිබියානු රජය සූදානම් වේ.
එම වත්කම්වලට අයත් වන්නේ මුදල්, රත්තරන් සහ දියමන්තිය. ඒවා දකුණු අප‍්‍රිකාවේ ආරක්ෂක සේවා ආයතන සහ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර ලිබියානු රජය ඒවා ලබා ගැනීම සම්බන්ධයෙන් දකුණු අපි‍්‍රකානු රජය සමඟ සාකච්ඡුා පවත්වන බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගඩාෆිගේ වත්කම් රාජසන්තක කරන්න ලිබියා රජය සැරසේ